header reached
Ayurvedic Hair Oil | ShopHere

SEARCH

Sale

Ayurvedic Hair Oil

In Stock

රු2,000.00 රු1,800.00

දේශීය ශාකසාර රාශියක ගුන කැටි වූ ස්වභාවික ඖෂධීය වට්ටෝරුවකින් සාදා ඇත.

ප්‍රබල පෝෂණ ගුනයකින් හා විටමින් බහුල පිරිසිදු පොල්තෙල් වලින්ද, කරපිංචා, මුකුනුවැන්න, ගොටුකොළ, කෝමාරිකා, නෙල්ලි, උලුහාල්, සැවැන්දරා, පොකුරු වදමල් ඇතුලු තවත් ඖෂධීය ශාක ශාරයන්ගෙන් හිස්කබල හා හිසකෙස් ගැඹුරින් පෝෂණය කිරීමත්, තෙතමනය ආරක්ෂා කිරීමත් මෙන්ම හිස් කබල උත්තේජනය කිරීමටත් උපකාරී වන අතර ඔබට මෘදු, සිනිදු, ශක්තිමත්, දිගු කෙස් කලබක් ලබාදෙයි.

Quantity
Report Abuse
Back to Top